190+Plus® 5 ශ්‍රේණිය ADVANCED 2026-2027 විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය

රු1,200.00

Availability: 999 in stock

මෙවර ශිෂ්‍යත්වය සඳහා පාසලේ සහ දෙමව්පියන්ගේ මගපෙන්වීම යටතේ හොඳින් පුහුණු වූ බොහෝ දරු දැරියන් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ම ආවර්ණය කර,  පොත ප්‍රකාශන  190+Plus® 5 ශ්‍රේණිය PRE-ADVANCED විශේෂිත පුහුණු කට්ටලය (නිල් පැහැති කට්ටලය) සහ තවත් ප්‍රශ්න පත්‍ර  කට්ටල අභ්‍යාස කිරීමෙන් ලකුණු 170-180 සීමාවේ පසුවෙයි.

දැන් අවධානය යොමු කළ යුත්තේ අවසාන ලකුණු 20-30 ලබාගෙන ලකුණු 200ට ආසන්න ජයග්‍රාහී ලකුණක් ලබා ගැනීමටයි.

ශිෂ්‍යත්ව විභාගය වැනි තරග විභාගයක දී සම්පාදකවරයා අවසාන ලකුණු 20-30 ලබා දීම හැකිතරම් සීමා කරයි. ඒ සඳහා බොහෝ විට මින් පෙර පුහුණු නොවූ අලුත් ම අභියෝගාත්මක තීරක ප්‍රශ්න යොදාගනියි.

එක්වර ම එවැනි ප්‍රශ්න හමුවේ බියට, කලබලයට, පීඩනයට පත් නොවී නිවැරදි ව කාලය ද කළමනාකරණය කර ගනිමින් සැහැල්ලුවෙන් ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙයි.

අන්තර්ගතය: පළමු පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 08ක් ද දෙවෙනි පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 08ක් ද බැගින් මුළු ප්‍රශ්න පත්‍ර 16ක් අන්තර්ගතයි. නැවත නැවතත් පරීක්ෂා කරන ලද ඉතා නිවැරදි පිළිතුරු පත්‍රයක් අන්තර්ගතයි.

Weight 0.4 kg
Shopping Cart
Scroll to Top