-
ඉහළ ගුණාත්මකභාවයකින් යුත් මෙම විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය දැනටමත් ශිෂ්‍යත්වය විභාගයට මුහුණ දුන් කණ්ඩායම් කිහිපයක සිසුන් දහස් ගණනක් අභ්‍යාස කර සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ප්‍රශ්න පත්‍ර කට්ටලයකි.
-
නව ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න රටාව පිළිබඳ දරුවාට අවබෝධයක් ලබා දීමට සුදුසු ම කට්ටලයයි.
-
පළමු පත්‍රයේ කට්ටලයේ ගණිත ගැටලු, ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇතුළු සියලු ප්‍රශ්න රටාවන්ට ඔබේ දරුවා ව පුහුණු කරන එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටත ම කට්ටලයකි.
-
දෙවැනි පත්‍රය සඳහා අවශ්‍ය සිංහල, ගණිතය, පරිසරය සහ භාෂා විෂය කොටස් සියල්ල ද 100%ක් ආවරණය කරයි.
-
ශිෂ්‍යත්වයට මුහුණ දුන් කණ්ඩායම් කිහිපයක් අභ්‍යාස කර ඇති නිසා ප්‍රශ්න සහ පිළිතුරු ඉහළ නිරවද්‍යතාවකින් යුක්ත වෙයි.
190+Plus® 5 ශ්‍රේණිය PRE-ADVANCED විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය
රු980.00
Availability: 999 in stock
| Weight | 0.4 kg |
|---|


