Sale!

190+Plus® 5 ශ්‍රේණිය (PRE-ADVANCED + ADVANCED Combo Pack) සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර කට්ටල

Original price was: රු2,180.00.Current price is: රු1,700.00.

Availability: 984 in stock

190+Plus® 5 ශ්‍රේණිය සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සුසංයෝගය: PRE-ADVANCED සහ ADVANCED 2026/2027

පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිම ජයගැනීමට අපේක්ෂා කරන සෑම දරුවෙකුටම අත්‍යවශ්‍ය වන ක්‍රමානුකූල පෙරහුරුව එකම පැකේජයකින් ලබා දීම සඳහා මෙම විශේෂ කට්ටලය නිර්මාණය කර ඇත. සරල මට්ටමේ සිට විභාගයේ උපරිම ගැඹුරු මට්ටම දක්වා පියවරෙන් පියවර දරුවාගේ තර්කනය සහ විභාග කුසලතාව වර්ධනය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි.

ප්‍රශ්න පත්‍ර 36ක දැවැන්ත පෙරහුරුවක්:

  • PRE-ADVANCED කට්ටලය: විභාග රටාවට අනුව සකස් කළ I පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 10ක් සහ II පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 10ක් සමඟින් සමස්ත ප්‍රශ්න පත්‍ර 20ක්.

  • ADVANCED 2026/2027 කට්ටලය: දිවයිනේ උසස් ප්‍රතිඵල පෙන්වූ ගුරු මණ්ඩල විසින් සකස් කළ I පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 08ක් සහ II පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 08ක් සහිත සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 16ක්.

පැකේජයේ ප්‍රධාන ප්‍රතිලාභ:

  • සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර කට්ටල යුගලයම රුපියල් 1,700ක විශේෂ මිලකට.

  • පොත් දෙක වෙන වෙනම මිලදී ගැනීමේදී අයවන දෙගුණයක් වූ ප්‍රවාහන ගාස්තු සම්පූර්ණයෙන්ම ඉතිරි කර ගැනීමේ හැකියාව.

  • භාණ්ඩය නිවසටම ලැබුණු පසු මුදල් ගෙවීමේ (Cash on Delivery) පහසුව.

  • දිවයින පුරා බෙදාහැරීම දින දෙකක් ඇතුළත.

ප්‍රකාශනය: පොත ප්‍රකාශකයෝ, කිරිබත්ගොඩ.

Weight 0.8 kg
Shopping Cart
Scroll to Top