නිවසට ලැබුණු පසු මුදල් ගෙවීමේ
Cash on delivery (COD) පහසුකම ඇත.

Sale!

190+Plus ADVANCED 2026 [Grade 5]

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

190+Plus® 5 ශ්‍රේණිය ADVANCED 2026 විශේෂිත පුහුණු කට්ටලය

5 ශිෂ්‍යත්වය 2026

මෙවර ශිෂ්‍යත්වය සඳහා පාසලේ සහ දෙමව්පියන්ගේ මගපෙන්වීම යටතේ හොඳින් පුහුණු වූ බොහෝ දරු දැරියන් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ම ආවර්ණය කර,  පොත ප්‍රකාශන 190+Plus® 5 ශ්‍රේණිය PRE-ADVANCED විශේෂිත පුහුණු කට්ටලය (නිල් පැහැති කට්ටලය) සහ තවත් ප්‍රශ්න පත්‍ර  කට්ටල අභ්‍යාස කිරීමෙන් ලකුණු 170-180 සීමාවේ පසුවෙයි.

දැන් අවධානය යොමු කළ යුත්තේ අවසාන ලකුණු 20-30 ලබාගෙන ලකුණු 200ට ආසන්න ජයග්‍රාහී ලකුණක් ලබා ගැනීමටයි.

ශිෂ්‍යත්ව විභාගය වැනි තරග විභාගයක දී සම්පාදකවරයා අවසාන ලකුණු 20-30 ලබා දීම හැකිතරම් සීමා කරයි. ඒ සඳහා බොහෝ විට මින් පෙර පුහුණු නොවූ අලුත් ම අභියෝගාත්මක තීරක ප්‍රශ්න යොදාගනියි.
එක්වර ම එවැනි ප්‍රශ්න හමුවේ බියට, කලබලයට, පීඩනයට පත් නොවී නිවැරදි ව කාලය ද කළමනාකරණය කර ගනිමින් සැහැල්ලුවෙන් ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙයි.
අන්තර්ගතය: පළමු පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 08ක් ද දෙවෙනි පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 08ක් ද බැගින් මුළු ප්‍රශ්න පත්‍ර 16ක් අන්තර්ගතයි. නැවත නැවතත් පරීක්ෂා කරන ලද ඉතා නිවැරදි පිළිතුරු පත්‍රයක් අන්තර්ගතයි.
(ලියන විට එහා මෙහා නොපෙනෙන සුදු ඝනකම් කඩදාසියේ ඉහළ ගුණාත්මකතාවයේ තීන්ත යොදාගෙන මුද්‍රණය කර ඇත.)
ඇණවුම් කිරීම සඳහා potha.lk වෙත පිවිසෙන්න.
පාසල්, උපකාරක පන්ති, ගුරු භවතුන් සඳහා සුවිශේෂී වට්ටම්!
සැ.යු: මෙම වට්ටම් හිමි වන්නේ ඉතාමත් සීමිත කාලයකට පමණි.

In stock