නිවසට ලැබුණු පසු මුදල් ගෙවීමේ
Cash on delivery (COD) පහසුකම ඇත.

Sale!

190+Plus PRE-ADVANCED [Grade 5]

Original price was: රු1,180.00.Current price is: රු1,080.00.

190+Plus PRE-ADVANCED විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය®
5 ශ්‍රේණිය 2025

ඉහළ ගුණාත්මකතාවයකින් යුත් මෙම 190+Plus PRE-ADVANCED විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය® දැනටමත් ශිෂ්‍යත්වය විභාගයට මුහුණ දුන් කණ්ඩායම් හතරක දරුවන් දහස් ගණනක් අභ්‍යාස කර සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ප්‍රශ්න පත්‍ර කට්ටලයකි.

  • නව ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න රටාව පිළිබඳ දරුවාට අවබෝධයක් ලබා දීමට සුදුසු ම කට්ටලයයි.
  • පළමු පත්‍රයේ කට්ටලයේ ගණිත ගැටලු, ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇතුළු සියලු ප්‍රශ්න රටාවන්ට ඔබේ දරුවා ව පුහුණු කරන එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටත ම කට්ටලයකි.
  • දෙවෙනි පත්‍රය සඳහා අවශ්‍ය සිංහල, ගණිතය, පරිසරය සහ භාෂා යන විෂය කොටස් සියල්ල 100%ක් ආවරණය කරයි.
  • දැනටමත් ශිෂ්‍යත්වයට මුහුණ දුන් කණ්ඩායම් කිහිපයක් අභ්‍යාස කර ඇති නිසා ප්‍රශ්න සහ පිළිතුරු ඉහළ නිර්වද්‍යතාවකින් යුක්ත වෙයි.

පාසල්, උපකාරක පන්ති, ගුරු භවතුන් සඳහා සුවිශේෂී වට්ටම්!
සැ.යු: මෙම වට්ටම් හිමි වන්නේ ඉතාමත් සීමිත කාලයකට පමණි.

In stock