නිවසට ලැබුණු පසු මුදල් ගෙවීමේ
Cash on delivery (COD) පහසුකම ඇත.

190+Plus ADVANCED 2024 [Grade 5]

රු850.00

190+Plus ADVANCED 2024 විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය®
5 ශ්‍රේණිය 2024

මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය පසුගිය වසරේ (2024) ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් වෙනුවෙන් විභාගයට පෙර ‘අවසාන කට්ටලය’ ලෙස අභ්‍යාස කිරීමට නිර්දේශ කළ 190+Plus ADVANCED 2024 කට්ටලයයි. (සැ.යු.: 2025 වර්ෂය සඳහා 190+Plus ‘ADVANCED 2025’නමින් අලුත් ම ප්‍රශ්න පත්‍ර කට්ටලයක් විභාගය ආසන්නයේ දී නිකුත් වීමට නියමිත ය.)

  • අලුත් ප්‍රශ්න රටාවලට දරුවන් ව පුහුණු කිරීමට සුදුසු ම කට්ටලයකි.
  • විෂය නිර්දේශය හොඳින් ආවරණය කරයි.

මෙම කට්ටලය මිල දී ගැනීමෙන් 2024 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය සහ ‘2024 අවසාන කට්ටලය’ සංසන්දනය කර, පොත ප්‍රකාශනවල ගුණාත්මතාව පිළිබඳ නිගමනය කිරීමේ හැකියාව ගුරු භවතුන්ට සහ දෙමව්පියන්ට ලැබෙයි.

ඉතා ම සීමිත කට්ටල ගණනක් පමණක් අලෙවිය සඳහා ඇත.

පාසල්, උපකාරක පන්ති, ගුරු භවතුන් සඳහා සුවිශේෂී වට්ටම්!
සැ.යු: මෙම වට්ටම් හිමි වන්නේ ඉතාමත් සීමිත කාලයකට පමණි.

In stock